LankaPay පද්ධතියේ පැවති තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබේ.
DNEWS- අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු, රාජ්ය ආයතන ගෙවීම්, JustPay,LankaPay කාඩ්පත්,GovPay සහ LankaQR පද්ධති යළි ක්රියාත්මකයි.